ads
News
Loading...

මුල් පුරවැසි නිළ පිටුවෙන් සෙල්ලම් දමපු කවුද මෙි සමීර ?

 
 ජනාධිපතිවරයාගේ නිල පිටුවෙන් සිරසෙ වාහන වැඩසටහනක්...

අත්වැරදීම් විය හැකියි.වළක්වාගැනීම ඔබ සතුයි..

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මුහුණු පිටුව තුල ඊයේ (2019/05/25) රාත්‍රියෙහි ලයිව් ක්‍රියාත්මක වුනු අතර එහිදී දකින්න ලැබුනෙ සිරස ආයතනයෙහි රැකියාව කරන සමීරවයි.සමීර මෙහිදී ලයිව් පැමිණ ඇත්තේ ඒ මොහොතෙහි සිරසෙහි ඔටෝ විෂන් වැඩසටහන ලයිව් විකාශනයක් සදහායි.නමුත් තමන් කලක සිට ජනපති මුහුණු පොත ක්‍රියාත්මක කරවන නිසා අත්වැරදීමකින් ඒ මොහොතෙහි ලයිව් ක්‍රියාත්මකව ඇත්තේ ජනාධිපතිතුමාගේ පිටුවෙනි.
    කෙසේ වෙතත් දැනට ජනපති මාධ්‍ය අංශයට සම්බන්ධ යැයි පැවසෙන සමීර ද සිල්වා මෙි පිළිබදව වරද පිළිගැනීම ගැන පල කල යුතු බව අපගේ හැඟීමයි.එනම් ඩිජිටල් මාධ්‍ය අද ලොව වසාගෙන සිටින යුගයක ලංකාවෙි ජනාධිපතිවරයාගේ නිල  පිටුව තුල වෙනත් යමක් සිදුවීම රටට හා ජනපතිට අපකීර්තියක් ලෙස අප වටහා ගත යුතුය.
සමීර ලයිව් පැමිණි අවස්ථාව


රටක ප්‍රධානියෙකු දෙස ලොවම බලා සිටින නිසා මෙවන් කටයුතු වහා සිදු නොවීමට වග බලාගත යුතුය.ජනාධිපතිවරයාගේ නිල පිටුවෙන් සිරසෙ වාහන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට හෝ යෑම අත්වැරදීමක් විය හැක.සමීර මෙහිදී ඔබ  පේජ් ගණනාවක් සිදුකරන නිසා අත්‍යවශ්‍ය පේජ්ය තෝරා ගැනීමට කල්පනාකාරී විය යුතුය.නොවසේ නම් මෙවන් ක්‍රියා නිසා ජනපතිතුමා මෙන්ම රටද විහිළුවට පත්වනු නො අනුමානය.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :