ads
News
Loading...

ධනුෂ් වගේ වැඩ පෙන්වන ඇතුගල්පුර චින්තන රූ


 
   දමිළ සිනමාවට ලංකාවෙි අය ගොඩක් කැමතිනෙ.ඉතින් මෙි  කියන්න යන්නෙත් අන්න ඒ වගේ දක්ෂයෙක්.චින්තන රූ රංගනයට ආපු නවකයෙක්.නවකයෙක් වුනාට දක්ෂ කෙනෙක් වෙච්ච චින්තනගෙන් අපි ඒ ගැන ඇහුවා.

චින්තන මුලින්ම රංගනයට එන්න හිතුනෙ ඇයි?
  මං පොඩි කාලෙ ඉදන්ම රංගනයට කැමතියි.ඒක මගෙ හීනයක් වගේ දෙයක්.පස්සෙ ඒ හීනයට ගමන් කරන්න පටන්ගත්තා.

ඉතින් මෙි දවස්වල  මොකද කරන්නෙ?
  අලුත්ම මියුසික් වීඩියෝ එකකට ලෑස්ති වෙනවා.ඒක ලබන මාසෙ නිකුත් වෙයි.තව රගපෑම් ගැන ස්වයං අධ්‍යයනයක යෙදෙනවා.

ධනුෂ් වගේ කියල ගොඩක් අය කියනවලු නේද?
  ඔව්,මාව දකින අය ගොඩක් ඒ විදියට කතාකරනව.මමත් දමිළ සිනමාවට ගොඩක කැමතියි.දෛවය කියන්නෙ මම කැමතිම නළුවත් ධනුෂ්.

නර්තනයට ගොඩක් කැමතියි  නේද?
 මම නර්තනය පුරුදු වෙනවා.එහෙම පුහුණුවක් නැතිව මෙි ගමන යන්න අමාරුයි කියලයි මම හිතන්නෙ.

ඉතින් චින්තනට මෙහෙම අවස්ථාව ලැබුනු විදියත් කියමු
  හර්ෂි ගෙ මියුසික් වීවීයෝව කරන්න යත්දි තමයි sky ultimate ආයතනය හා සම්බන්ධ වුනෙ.එහිදී නිර්වාන් තුෂාර අයියා ම⁣ගෙ නළු හීනය හැබෑ කරන්න උනන්දු වුනා.නදී අයියත් ගොඩක් උදව් කලා.ඇත්තටම එතනට යත්දි මට හරියට දෙබස්වත් උච්චාරණය කරන්න බැරිවයි තිබුනේ.ඒ වගේම අමිල එම් වික්‍රමසිංහ අයියවත් විශේෂයෙන් මතක් කරනවා 

ඒ කියන්නෙ ගමන ගැන සතුටුයි
ඇත්තටම .කුරුණෑගල වගේ පැත්තක මෙි වගේ අවස්ථාව දෙන්න තියෙන Sky Ultimate විතරයි.කලාවට එන අයට මම ආරාධනා කරනවා එතැන තෝරගන්න කියලා.

සිනමාව ගැන තියෙන හීනය
මම අනිවාර්යයෙන්ම ඒ තැනට යන්න වැඩ කරගෙන යනවා.ඉදිරියෙදිත් මගෙ නිර්මාණ කිහිපයක්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්.මෙි වෙලාවෙ මට උදව් කරපු හැම කෙනෙක්ටම ස්තුතිය පලකරනව⁣.

 චින්තන ව සම්බන්ධ කරගැනීමට -0774486064
 












Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :