ads
News
Loading...

කුමාර්ගේ තීන්දුවට අභියෝග කරපු ජේසන්ට තරග තීරකගෙන් ලැබුනු දඩය


   ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙහි අවසන් පූර්ව තරගයකදී කුමාර් ධර්මසේන විනිසුරුවරයා විසින් ලබා දුන් දැවී යාම අභියෝගයට ලක් කල  ජේසන් පේරි එංගලන්ත ක්‍රීඩකයාට තරඟ තීරකවරයා දඩයක් පනවා ඇත.
    ඒ තරඟ ගාස්තුවෙන් 30 % මුදලක්.මෙම තරඟයේ තීරකවරයා ලාංකිකයෙක් වන රන්ජන් මඩුගල්ලේ මහතා වීමත් වි⁣ශේෂත්වයක්.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :