කොට්ටාවෙි ටී අයි රතන භාවනා මධ්‍යස්ථානයේ අද දින සිල් සමාදම් වූ උවැසි උවැසියන් 167 දෙනෙකුට දහවල් දානය සමඟ පින්කම අතුළු භාවනා වැඩසටහනක් සිදුවුනා.මෙය විශේෂයෙන් රණ විරුවන් සිහිකරමින් පවත්වන ලදී.පහුගිය දා යෙදුනු ගායන ශිල්පිනී තුෂී තුෂාරා ගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ දායකත්වය ඒ සදහා ලබා දී තිබුනා.කොහොම වුනත් විදේශ ගතව සිටින තුෂී පවසන්නේ " තමන්ට ඊට සාභාගි වීමට නොලැබීම ගැන සියුම් කනගාටුවක් පැවතුනත් මෙි පොහෝ දිනයේ එවන් කුසල කර්මයකට එකතුවීමට ලැබීම තමන් ලද භාග්‍යයක් බවයි.
පිංකමෙහි සේයාරු පහතින් නරඔන්න
0 Comments :
Post a Comment