ads
News
Loading...

අපේක්ෂකයා වෙනුවෙන් එජාපයේ බල පොරයක්


  එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කවරෙක්ද යන්න පිළිබදව ජනතාවටද ඇත්තේ කුතුහලයක්.මෙි පිළිබදව දේශපාලන පක්ෂයක් ලෙස ඔවුන් තුල ඇති මත ගැටුම මෙි වන විටත් හෙලිවෙමින් පවතිනවා.
  කෙසේ වෙතත් මත විමසීම තුල සජිත් වෙනුවෙන් පෙල ගැසුනු පිරිස හැර අනෙක් පිරිස් තම තමන්ට අනන්‍ය අපේක්ෂකයන් ගැන කතාබහක් පවතිනවා.ඒ අතර පන්නරය වැනි සංකල්ප සමඟ ඉදිරියට ආ අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙන්ම අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සිටී.
    කෙසේ වෙතත් ඔවුන්ගේ බල පෙරළිය හමුවෙි එජාපයේ කණ්ඩායමක් ඉවත්ව යාමට ඉඩක් ඇති බවද පැවසෙනවා.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :