නාමල් - ලිමිණි මෙි දවස්වල වැඩිපුරම කතාවෙන ජෝඩුව.ඉතින් නාමල් ගෙ ආදරවන්ති ගැන හැම කෙනෙක්ගෙම අවධානය යත්දි අද අපි කියන්න යන්නෙ මෙි දෙන්නා කරපු දෙයක් ගැන.ඒ එයාලා අසරණ අය කිහිපදෙනෙක් තෝරගෙන ගෙවල් පහක් හදල දෙන්න තීරණය කරලා.ඒ ගෙවල්වල වැඩ මෙි දවස්වල සිදුවෙනවා.
හැදෙන ගෙවල් වල අලුත්ම තත්වය මෙන්න
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
0 Comments :
Post a Comment