ads
News
Loading...

පොල්ල තිබ්බ නිසා වොල්ගාව නාට්‍යයෙන් ඉවතට


    වෙලාවට වැඩකිරීම වගේම හරියට වැඩක් කිරීම සාර්ථකත්වයට  හේතුවක්.වොල්ගා කල්පනී රංගන ශිල්පිනිය පහුගිය දවසක නිරාවරණ නාට්‍යයේ ෂූටින් එනව කියල ඇවිත් නෑ.ඉතින් ඒ හින්දම නිරාවරණ නාට්‍යයේ නිෂ්පාදිකාව නුවනි වල්ලිමුනි ලොකු අපහසුතාවකට ලක්වෙලා

 Volga Kalpani නිරාවරණ නාට්‍යයෙන් ඉවත් කලේ ශූටින් එනවා කියල එන්නෙ නැතුව නිශ්පාදන කන්ඩායම අපහසු තාවට පත් කල නිසයි. රගපාන්න කලින් මුදල් ගෙවා තිබියදීත්. එසේ කර නාට්‍ය මෙගා වූ නිසා ඉවත් උනා කියා යවන අසත්‍ය ප්‍රචාර ගැන කනගාටුයි. Volga නoගි කොටස් 50 ක නාට්‍යකට මෙගා කියන්නෙ නෑ. ඉගෙනගන්න. මම නිහඩව ඉවසද්දි ඔයා බොරු ප්‍රචාර යවන නිසයි මම කතා කලේ.දවස් 2ක් ඔයා බොරු කරපු සාක්ශි මේ
       කෙහොම වුනත් මෑතකාලීන ටෙලි නාට්‍ය පමණක් නොව වෙළද දැන්වීම් රැසකටම අත්තිකාරම් රැගෙන නොපැමිණි අවස්ථා නිසා වොල්ගා ගැන  ක්ෂේත්‍රය තුල එතරම් හොද නමක් නෑ.රවින්ද්‍ර විජේරත්න වැනි අය හරහා නාට්‍ය තුල නමක් හදාගත් වොල්ගා⁣ගේ විවාහය පවා මෑතකදී බිඳවැටුනා.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :