ads
News
Loading...

ගෝඨාභයව ශක්තිමත් කරන්න අනර්කලී ලංකාවට

 
  විවාහ වී විදේශයක පදිංචි ව සිටින රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා හදිසියේම ලංකාවට පැමිණ ඇති අතර ඒ අනුව ඇය  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වෙිදිකාවල දක්නට ඇත.
    කලකට පෙර ජනපති මහින්ද රාජපක්ෂ කාලයේ දී මැතිවරණයට පවා ඉදිරිපත්ව පරාජය ලැබු ඇය පසුව කලක් දේශපාලන කටයුතු වලින් ඉවත් වුනා.කෙසේ වෙතත් ජනප්‍රිය රැප් ගායක ඩිලෝන් ජයසිංහගේ සොයුරා සමඟ අනර්කලී පසුකලෙක විවාහ වුනත් මෙි වනවිට ජීවිතාන්තය දක්වා සිරගතව සිටින දුමින්ද සිල්වා⁣ සමඟ ආදරසබදතාවය දුර දිග ගොස් එය උසාවියෙන් අවසන් විය.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :