රංගනයේ ඉන්න තාරකා ගොඩක් වෙලාවට එයාලගේ පෞද්ගලික ජීවිතය හංගනවා.ඉතින් එහෙම හංගන දේවල් ගැන විපරමක් ගොසිප්ලන්තය කලා.සංගීතේ නාට්‍යයේ ගීත්මා බණ්ඩාර පෙනුමෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින් සිටියත් ගෙදරින් ටිකක් දුරස්වෙලා වැඩකරන කෙනෙක්.කවුරුත් නොදන්නවා වුනාට ගීත්මාව අද ඔය තත්වයට ගේන්න ඉස්කෝලෙක සිකුරිටි සේවය කරලා ලොකු මහන්සියක් වෙලා තියෙන්නෙ එයාගෙ අම්මා.
අපි ජීවිතයේ කොච්චර ලොකු තැන් වලට ගියත් හැදූ වැඩූ දෙමාපියන්ව අමතක කරන්න නම් හොද නෑ.
ගීත්මා වගේම තාරකාවක් තමයි මලී නාට්‍යයෙන් හැමෝම දැනගත්ත මනීෂා චංචලා.මනීෂාගෙ තාත්තා කාලයක ඉහත ඉදන් අර්ජුන් ඇලෝසියස් ළග සිකුරිටි සේවයේ හොද තනතුරක් දරල තියෙන්නෙ.මෙි පවුල් දෙකේ ම ආරක්ෂක අංශය එක්ක සම්බන්ධයක් තිබුනත් මනීෂා ගීත්මා වගේ නෙවෙි.එයා තමන්ගේ දෙමව්පියන් ට සලකගෙන ඉන්න කෙනෙක්.ඉතින් අපිට පැහැදිලි කරගන්න ඔිනා එක කාරණාවක් තමයි රංගනයේ හෝ වෙනත් මොන කාරණාවකදී වුනත් තමන්ගෙ දෙමාපියන්ට මුල්තැන දෙන්න කියන එකයි.නැත්නම් තත්වය,ප්‍රසිද්ධිය නැති කාලෙක දෙමාපියන්ගේ අගේ හොදට පැහැදිලි වෙයි.

0 Comments :
Post a Comment