ads
News
Loading...

සෙව්වන්දිගෙ ගැස්සුනු කසාද දවස



තෝඩු නාට්‍යයෙන් ගොඩක් ජනප්‍රිය වෙච්ච සෙව්වන්දි නයනතාරාව දැක්ක ගමන් කෙනෙක්ට ඇහැ යන කෙනෙක්.ඉතින් සෙව්වන්දි ජීවත් වෙන්නෙ බොරැල්ලෙ එක්තරා වතු පෙදෙසකයි.කල වයසත් හරි හින්දා සෙව්වන්දිට කටයුත්තක් කරලා දෙන්න දෙමාපියෝ ලෑස්ති වෙලා තියෙනව.

   " කොල්ලා රත්නපුර,මැණික්කාරයෙක් "

 ඔය විදියට අදාල දවසේ මැණික් ව්‍යාපාරිකයා සෙව්වන්දිව බලන්න ඇවිත්.ඉතින් දෙන්නා හොදටම කතා කරල දින කිහිපයක් ඇසුරක් පවත්වල.හැබැයි සෙව්වන්දි කියන්නෙ ටිකක් පිරිමි යාළුවෝ ඇසුරක් පවත්වන කෙනෙක්.මෙි නිසාම අර ව්‍යාපාරිකයා ටික ටික සෙව්වන්දිගෙන් ඉවත්වෙලා තියෙනව.විවාහයට සූදානම් වෙච්ච සෙව්වන්දි කොයි විදිහේ කෙනෙක්ද කියල චරිත සහතික දෙන්න අපිට බෑ.හැබැයි පිරිමි යාළුවෙක් ඇසුර වැරද්දක් කියල හිතන්න තරම් අපිත් ගෝත්‍රික වියයුතුත් නෑ.

  ඒ කොහොමවුනත් හිමිකාරයා හම්බෙච්ද දවසක සෙව්වන්දි නයනතාරා විවාහවෙයි කියලයි අපිට කියන්න තියෙන්නෙ.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :