ads
News
Loading...

රංගනයේ හැම අභියෝගයක්ම භාරගන්න එකම නළුවා

       
     ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නෙ දක්ෂයෙක්.එයා එහෙම වෙන්නෙ තමන්ට ලැබෙන හැම අභියෝගයකටම මුහුණ දීලා රංගනයෙන් ඉදිරියට යන නිසා.ඉසුරු රගපාන හුස්ම චිත්‍රපටියත් මෙි දවස්වල සාර්ථකව තිරගතවෙනවා.
     පුංචි තිරයේ සම්මාන පිරිනමන සුමති ජනප්‍රිය සම්මානයට ඉසුරු සුදුසුයි කියල හිතනව නම් ඔයත් SPM හිස්තැනක් තියලා Isuru කියන නම ටයිප් කරලා  77100 ට හැකිතාක් SMS කරන්න.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :