ආශාවරී එහෙමත් නැත්නම් ඔිෂධී හිමාෂා මෙි දවස්වල මව්පදවියට සූදානම් කියල අපිට ආරංචියි.මෙි හින්දම එයාගෙ සැමියා මනෝජ් ට ගොඩක් සතුටුයිලු.කොහොම වුනත් ඔිෂධී රගපාන හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කල face to face චිත්‍රපටිය මෙි වසරේ නොවැම්බර් මාසේ ඔිෂධීගේ රසිකයන්ට බලන්නත් පුළුවන් වෙනවා.ගොසිප්ලන්තය අපි ඔිෂධීට සුභ පතනවා.
Subscribe to:
Post Comments
(
Atom
)
0 Comments :
Post a Comment