ads
News
Loading...

රැට්ටා චැනල් එක නැතිවුනු හැටි

 
  ලංකාවෙි තනියම යූ ටියුබ් එකේ වැඩ පෙන්වන රැට්ටාගෙ චැනල් එක ඊයෙ ඉදන් යූ ටියුබ් එකෙන් අයින් කරල තිබුනා.තමන්ගෙ හැකියාව පෙන්වන්න තියෙන නිදහස් ඉඩකඩ නිසාම රැට්ටා වගේම ලංකාවෙි ගොඩක් යූ ටියුබර්ස්ලා පහල වුනා.ඇත්තටම රැට්ටාගෙ චැනල් එක ගූගල් සමාගම අයින් කලේ ඇයි කියන හේතු ටික ගොසිප්ලන්තය ඔයාලට හෙළිදරව් කරනවා.
    රැට්ටා චැනල් එක අයින් වෙත්දි සබ්ක්‍රයිබස්ලා තුන් ලක්ෂ හැටපන්දාහක් හිටියා.මෙි වෙනකොට වැඩි සබ්ක්‍රයිබ් අතර තිබුනු රැට්ටා නැතිවෙන්න ආසන්නම හේතුව තමයි ගූගල් සමාගම පෙන්වන නීති රීති වලට අනුව වැඩ නොකිරීම.විශේෂයෙන් රැට්ටා අන්තිමට දැම්මා සීගිරි සුකුමාලියේ ටයිටල් එකම එක්තරා විදියට Community Standards වලටි පිටින් යාමක්.තවත් එක්ක තමයි අහවල් Star කියන ලෝගො එක එක්තරා ජනප්‍රිය පෞද්ගලික නාලිකාවක සුප්‍රසිද්ධ රියැලටි වැඩසටහනකට අයිති එකක්.ඉතින් මෙි වගේ වැරදි නිසා රැට්ටා චැනල් එක නැතිවෙලා තියෙනව.
    ඔයාලත් යූ ටියුබ් චැනල් එකක් කරනව නම් youtube ඔයාලට දෙන Community Standards හරියට පිළිපදින්න.මොකද අපි යූ ටියුබ් වැඩ සියල්ල කරන්නෙ අන් අයගෙ තැනක.

 යූ ටියුබ් නීති රීති මාලාව පහළ ලින්ක් එකෙන් හරියටම දැනගන්න.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :