ads
News
Loading...

රටෙි යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මකකරනවා


නව රජයක් පිහිටුවන බවත් රටේ යහපත වෙනුවෙන් විධායක බලතල භාවිත කරන බවත් නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.

"රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට පසු භට වෙන්නේ නෑ.

මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මම පිහිටුවනවා.

මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා.

මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීමට එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා."

ජයග්‍රහණය පිළිබඳව අල්ජසීරා නාලිකාව ඉදිරිපත්කල වීඩියෝව පහළින්👇 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :