ද රෝයල් රැම්සිස් හෝටලයෙහි සේයනා ස්ටුඩියෝ විසින් ලබාගත් පින්තූර කිහිපය මෙි දවස්වල වැඩිදෙනෙක් කතාකරනවා.ලාංකිකයන්ට මෙම මිසර වටපිටාවක හා ඒ හා සම්බන්ධ ඇදුම් නිර්මාණ එතරම් ලෙහෙසි කටයුත්තක් නම් නෙවෙයි.
ජා ඇල සුරංගි බියුටි සැලූන් විසින් ලස්සන කල මනමාලිය ලෙස හැඩගැන්වුනෙත් ලංකවෙ ඉන්න සෝලංගි ගුණවිජයයි.ඇයව ලස්සන කරන්න එකතුවුනේ ජා ඇල සුරංගි බියුටි සැලූන් විසින්.ඒ ගේම පාරාවෝ කෙනෙක් විදියට එහි පිරිමි ඇදුම නිර්මාණය කර තියෙන්නෙ මහබාගේ රෝයි ටෙක්ස්ටයිල් /ටෙිලර්ස් .
0 Comments :
Post a Comment