ads
News
Loading...

විවාහක රූ රැජින මහමැතිවරණයට ?

    
 මෙවර විවාහක  රූ රැජින කැරොලින් ජූලි නිරන්තරයෙන් අගමැති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති අගයනවා.ඒ නිසාම ඇය මහ මැතිවරණයේදී කොළඔ දිස්ත්‍රික්කය තුලින් ඡන්දය ඉල්ලීමට අපේක්ෂාවෙන් සිටින බව ආරංචි මාර්ග පවසනවා.
     රෝසි සේනානායක එජාපයෙන් ඡන්දය ඉල්ලන නිසාම එම කොළඹ පළාත වෙනුවෙන් තරගයක් දිය හැකි බව පොහොට්ටුවෙහි  විද්වතුන්ගේ ද විශ්වාසයක් පවතින බව සැලවෙනවා.


        

Salon sanda ට වසර විස්සයි 👈කතාව මෙතැනින් කියවන්න

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :