ads
News
Loading...

බටහිර ඉංදියානු ක්‍රීඩකයාගෙ කැමැත්ත

 
  විවිධ රටවල් තමන්ගෙ රටට සංචාරය කරන පිරිස් උනන්දු කරවන්න වැඩසටහන් ක්‍රියාත්මක කරවනවා.නව කෙ⁣රෝනා වෛරසය නිසා එය ලංකාවෙ මෙන්ම ලෝක සංචාරක ව්‍යාපාරය ට ඇතිකල බලපෑම සුළු පටු නෑ.ඊයෙ දවසෙ අපේ රටට ආපු බටහිර ඉංදියානු ක්‍රිකට් කණ්ඩායම සමග ශ්‍රීලංකන් ගුවන් සේවිකාවන් දෛනෙකු එම ක්‍රීඩකයන් හා සමීපව ගත් ඡායාරූප මෙලෙස වාර්තාවී තිබුනා.  
       සෑම රටක්ම සංචාරකයන් වෙනුවෙන් ගුවන් සේවිකාවන්ට ඇති කැමැත්ත යොදාගැනීම ශ්‍රීලංකාව තුල ඉදිරියෙදි විවෘතව දැක ගත හැකි බවයි විචාරක මතය වන්නේ.කළු ජාතිකයන් ශ්‍රීලංකා කාන්තාවන්ට ඇති කැමැත්ත ද මෙහිදී අප රටෙි බලධාරීන් වාසියට හරවා ගන්නා බව පෙන්වා දිය හැක.






Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :