දැනට සති කිහිපයකට පෙර වොල්ගා තවත් තරුණයෙක් සමඟ නිදි ඇදක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වුනා ඔබට මතක ඇති.අද අපි ගොසිප්ලන්තය තුලින් එහි සුළමුල අනාවරණය කරනවා.
හර්ෂණගෙන් අයින්වුනු වොල්ගා ප්‍රේම සම්බන්ධ පවත්වපු අයට වඩා වෙනස් කෙනෙක් පහුගිය වසරෙ දෙසැම්බර් වලදි මියුසික් වීඩියෝවක් ෂූට් කරන්න ගිය අවස්ථාවක හමුවෙනව.බොහෝ මියුසික් වීඩියෝ වලදි ගායකයා එක්ක එක රැයක් ගත කිරීම හරියට ප්‍රධාන නළුව එක්ක චිත්‍රපටිවලදි රැයක් ඉන්නව වගේ දෙයක්. ඔහු නමින් බිනෝෂ් පීරිස් .හලාවත පදිංචි ඔහු එක්දරු පියෙක් .විවාහ වෙලා ඉන්නෙ අකිලා නයෝමි කීත් සමගයි.
කෝම වුනත් වොල්ගා බිනෝෂ් අවලංගු කාසියක් වීඩියෝව තුලින් දැන හදුනගෙන ඒක ආදර සම්බන්ධයක් බවට පත්වෙනවා.කාලය ගෙවෙනවා බිනෝෂ් හිතනව වීඩියෝවක් ලීක් කරගෙන තවත් ඉස්සරහට යන්න අද ජනප්‍රිය වෙන්න මිනිස්සු මොනවද නොකරන්නෙ..බිනෝෂ්ට තිබුනෙ මෙි උණ.අවසානයේදී නිදි ඇදක වීඩියෝවක් නාදුනන එකවුන්ට් එකකින් එලියට දානව.
අකිලාව රිදවපු බිනෝෂ්
දැන් තම බිරිදව රිදවීම වගේම ජනප්‍රියතාව එන්න එන්න වැඩි වුනා.ඒ වගේම මියුසික් වීඩියෝවත් හිට් වුන නිසාම වොල්ගගෙ සම්බන්ධය අාදරවන්තයන්ගෙ දවසට මුහුණු පොතේ දාන්න හිතනව.ඒක එහෙම සිද්ධ වෙනව.මෙික දැකපු අකිලගෙ යාළුවන් ඒක එයාට යවනවා.අකිල එතැන ඉදන් ඇත්තටම බිනෝෂ් ගැන විස්තරය එලියට දෙනවා.
වොල්ගට බිනෝෂ් වැදගත්ද?
වොල්ගා - හර්ෂ සම්බන්ධයනැති වුනාම හර්ෂණගෙ ලිංගික ප්‍රශ්න ඇය ක්ෂේත්‍රයේ හැම කෙනෙක්ටම කියල තිබුනත් හර්ෂණ එහෙම කලේ නෑ.ඒ නිසාම වොල්ග කැපිල හිටියෙ.ඉතින් මෙහෙම මැරේජ් එකකට යන්න නැති වුනත් හරි පිරිමියෙක්ව ඔිනා කම තිබුනා.
සනත් සලකයි කියල අතුරුගිරියට ගිය වොල්ගා
චිත්‍රපටිලෝකෙ සනත් ගුණතිලකගෙ ගෙදර නිතර ආ ගිය වොල්ගා අතුරුගිරිය පැත්තට ගිය වොල්ගව සනත් කාලෙකට පස්සෙ ගණන් ගත්තෙ නෑ.වොල්ගා කපටි බව සනත්ට දැනුන.චිත්‍රපටියට චරිතය දුන්නට වියදම් කරන්න බෑ ඔයාට සනත් එහෙම කිව්වා.වොල්ගා එදා ඉදන් පිරිමියෙක් හෙව්වා.ලැබුනෙ විවාහක එක්දරු පියෙක්.
කාලයක්ම වැඩ වලට පොලු තිය තිය හිටපු වොල්ගා ,චතුරිකා,නෙහාරා වගේ අයගෙ අඩිපාරෙ යන හැටි අපි බලාගෙන ඉමු.නමුත් පවුල් කඩා අහිංසක දරුවන් අනාථ කිරීම තුල කලාවෙි සරස්වතී දේවියට ඇයට කිසිදා සමාව නොදෙනු ඇත.
![]() |
බිනෝෂ් අකිල විවාහ වුනු දා |
![]() |
බිනෝෂ්ගෙ දරුවගෙ උප්පැන්න සහතිකය |
![]() |
බිනෝෂ් අකිලා විවාහ සහතිකය |
0 Comments :
Post a Comment