ads
News
Loading...

රට පුරා අැඳිරි නීතිය


 අද උදෑසන ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල මාධ්‍ය නිවෙිදනයට අනුව සවස 6 සිට ඇරඔි රටම ක්‍රියාත්මක ඇදිරි නීතිය සමයෙහි ඔබ නිවසටම වී කාලය ගතකරන ලෙස ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
   මෙම අැැඳිරිනීතිය සදුදා  පෙරවරු 6 දක්වා ක්‍රියාත්මකයි.කෙසේ වෙතත් මෙම කාලය තුල ඔබ හා පවුලේ සියලු දෙනාම අදාල නීතිරීති වලට ගරු කර කොරෝනා වෛරසය කෝවිඩ් 19 රටින් තුරන් කිරීමට ආදාල අංශ වලට සහය ලබාදෙන මෙන් තවදුරටත් ඉල්ලා සිටී.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :