ads
News
Loading...

හැමෝටම උදව් කල ප්‍රියාන්ට කාන්තාවක්ගෙන් චෝදනා


  කාලයක් තිස්සේ සැමටම උදව් කරන ප්‍රියාන් මැණික් හෙවත් ප්‍රියාන් පුෂ්පකුමාර රට අත ඇරල යනව කියල ප්‍රචාරයක් ගියා හැමෝටම මතක ඇතිනෙ .කොහොම වුනත් ඔන්න ප්‍රියාන් ගැන තවත් අලුත් ආරංචියක් ආවා.
    ප්‍රියාන් තමන්ට ලිංගිකව එක්වන්න බලහත්කාරයෙන් කතාකල බව ඉතාලියේ වෙ⁣සෙන කාන්තාවක් පවසනව.රටින් පැමිණි පසු තමා සමග සිටින ලෙසත් තමාට මුදල් යහමින් ඇති බවත් ප්‍රියාන් පැවසූ බව ඇය වීඩියෝව මගින් පවසනවා.කෙසේ වෙතත් මෙි ගැන ප්‍රියාන් වැඩිදුර දෙයක් මෙතෙක් පවසා නෑ.
       ප්‍රියාන් තමා පමණක් නොව තව ගැහැණු කිහිපදෙනෙක්ටම මෙය සිදු කරන බව එම කාන්තාව හෙලිදරව් කරනවා.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :