ads
News
Loading...

ලකී ඩයස් මහත්තයා අම්බලන්ගොඩ වෙනුවෙන් කල දේ


කාලයක් රෝගාතුරව සිටි ගාමිණී අම්බලන්ගොඩ මහත්තයට සුවයි කියල ගොසිප්ලන්තයට ආරංචි වුනා.අම්බලන්ගොඩ මහත්තයා හට ඇවිදගන්න අමාරු මොහොතක කෘත්‍රිම පාදයක් ලකීඩයස් රංගන ශිල්පියා විසින් ලබාදුන්නා.දැන් අම්බලන්ගොඩ මහත්තය සුවෙන් ඉන්න බව රසිකයන් වෙත අපි මෙහෙම දැනුම් දෙනව.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :