ads
News
Loading...

සිරස මාධ්‍යවෙිදියාට මොකද වුනේ


12දෙනෙකුගෙන්' යුත් කණ්ඩායමක්, කඳවුරු චාරිකාවක නියැළී සිටිය දී මඩොල්සිම 'පුංචි ලෝකාන්තයේ' දී 6වන සෙනසුරාදා රාත්‍රීයේ දී පුද්ගලයෙකු අතුරුදන් විය..

◘මේ වනවිටත්, 'මහ-වැස්ස' හා 'දැඩි මීඳුම' නිසා, ඔවුන් පැමිණි වාහනය වෙතට වෙන්වෙන්ව ගමන්කරන ලද පිරිස අතර, එක් අයෙකු අඩු බව දැනගැනීමත් සමඟ මෙම අතුරුදන්වීම හඳුනාගන්නට ලැබී ඇත..
වෛද්‍යවරුන් 6දෙනෙකු' ද මෙම කණ්ඩායමට එක්ව සිටි බව පැවැසේ..

අතුරුදන් පුද්ගලයා කලුතර, මග්ගොන, මුං-හේන, පදිංචි 'දිනුර විජේසුන්දර' (අවු.34) නැමැත්තෙකි..
ඔහු මහරාජා මාධ්‍ය ජාලයේ,විඩියෝ ඇනිමේෂන් නිර්මාණ ශිල්පියෙකි. ඔහු සොයා ගැනීමට මඩොල්සිම, බිබිල සහ ලුනුගල පොලිසි ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක්අරඹා ඇති අතර, යුධ හමුදාව ද කැඳවා තිබුණි.

පුංචි ලෝකාන්තය නැරඹීමට පැමිණ, එහි රාත්‍රිය ගත කිරීමේදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ-පා තිබේ..
ඊයේ 7වනදා ඉරිදා සන්ධ්‍යාව වනවිටත්, ඔහු හමුවී නොමැත..මීඳුම් තත්වය හේතුවෙන් මෙහෙයුමට බාධා ඇතිවූ අතර, එය අද දිනට(08වනදාට) කල් දැමීමට සිදුවිය...

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :