ads
News
Loading...

ඉංදියාවෙ ඇඳිරිනීති කැඩුවට වේච්ච දේ




ඉංදියාව පුරාම නැවත දැනුම් දෙනතුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද මෙි වන විටත් එහි එම නීති කඩමින් මාර්ගවල සැරිිසරමින් සිටියදී එරට පොලීසිය විසින් දඬුවම් කිහිපයක් නියම කර ඇත.
ඇතැම් ප්‍රාන්ත පොලිස් නිලධාරීන් ඔවුන් හට දිගු පොල්ලකින් පහර ⁣දීමට බලය ලැබී ඇත.තවත් සමහරක් මෙම වැරදි කල වුන්ට ලැබුනේ අව්වේ සිටීමටය.අප රටෙිද වැරදි කළවුන් ගණනාවක් හමුවුවත් ඔවුන්ට මෙවන් දරුණු ලෙස පහර දීම් ආදිය වාර්තා නොවීය.වගකිව යුතු ඉන්දීය නිලධාරියෙක් පැවසූයේ. මෙසේ කිරීම මානව හිමිකම් වලට මින් බාධාවක් නැති බවයි.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :