ads
News
Loading...

රන්ජන්ට තව කරදරයක්


රන්ජන් රාමනායක මන්ත්‍රීවරය ලබන විසිවනදා තෙක් බන්ධනාගාර ගත කලේ පහුගියදිනකයි.කෙසේ වෙතත් මෙි සිදුවීමට මුල් වූයේ ඇඳිරි නීති පත් භාවිතය පිළිබදව පොලීසිය ඔහුගෙන් විමසීම සිදුකරත්දි ඇතිවුනු බහින් බස් වීමක් මීට හේතු විය.
කෙසේ වෙතත් මෙි අතරතුර එක්තරා අසැබි වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතින අතර එහි සිටින්නෙ රන්ජන් මන්ත්‍රීවරයා යැයි එහි සදහන් වුවද මෙි පිළිබඳව ඔහු හෝ අදාල වීඩියෝ සිටින අය කිසිවක් පවසා නැත.මහ මැතිවරණය සදහා රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි පෙරමුණ පක්ෂය තුලින් තරග වැදීමට සූදානම් නිසාම මෙය මඩ ප්‍රහාරයක් විය හැකි බවටත් ඇතැමුන් පවසයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :