ads
News
Loading...

චතුර අල්විස් හිරු ට යන්නෙ නෑ



දර්ශන තමන්ගෙ සටහන මුහුණු පොතෙන් මකයි
  
මැව්ව පුවතක්ද ඇත්ත පුවතක්ද 

ඊයේ දිනයේ දී දර්ශන එරංග විසින් පල කල මුහුණු පොතේ සටහන එක්තරා අාකාරයට වෙනස් විදියට ගොසිප් වෙබ් අඩවි වල වාර්තා වී ඇති අකාරය නිසා ඔහු එම ලියැවිල්ල ඉවත් කර ඇත.
එහි සදහන් අන්දමට දෙරණ මාධ්‍ය ජාලය තුලින් ඉවත්ව තවත් මාධ්‍යයකට සම්බන්ධ වන පුද්ගලයා චතුර අල්විස් බව වෙනත් ⁣පිටු සහ වෙබ් අඩවි උපුටා දක්වා ඇත.ඇතැම් වෙබ් අඩවි පවසා තිබුනේ චතුර හට රෙනෝද සිල්වා විසින් ලක්ෂ විසිපහක පමණ මුදලක වෙිතනයකට කතා කර ඇති බවයි
කෙසේ වෙතත් මෙම ලියැවිල්ල දර්ශන එරංග විසින් ඉවත් කරගැනීම අරඔයා අවාසියක් සිදුව ඇත්තේ ඔහුටය.ඔහු විසින් ලියා පල කල ලියැවිල්ල ඉවත් නොකර සිටියා නම් ඔහුටත් අදාල මාධ්‍ය ජාලයටත් පහර ගසන අයට එහි කමෙන්ට් හරහා ඔහු ලබාදුන් උත්තරය දැනගන්නට ඉඩ තිබිණ.
එහෙත් දැන් ප්‍රමාද වැඩිය ගොසිප් වෙබ් අඩවි හෝ පිටු පවත්වාගෙන යන්නන් ⁣විද්‍යුත් හෝ සෑම මාධ්‍යයකම තොරතුරක් වාර්තා කරන ක්‍රමවෙිදය වෙනස්ය.හොදම දේ වන්නේ තමන්ගේ රාජකාරි කරන ස්ථානය හා සම්බන්ධ කාරණා වැනි වැදගත් මෙන්ම සංවෙිදී පුවත් මුහුණු පොතේ ලියැවීමට පෙර වරක් දෙවරක් සිතීමය.මන්ද මෙි ලියැවිලි වැරදි ලෙස යෙදවිම නිසා තමන්ටත්,මිත්‍රයන්ටත් අදාල ආයතනයටත් සිදුවන අගතිය සුළුපටු නිසාය.කෙසේ හෝ පහුගිය කාලයේ සිට මාධ්‍ය වෙිදීන් ගේ පුවත් ඉහලින් වාර්තා වුවද මාධ්‍යවෙිදින් කතා කල මාතෘකා වලට නම් ඇස යොමු නොවී එය හුදෙක් දේශපාලන කාරණා වලට පමණක් ගොනුවී තිබිණ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :