ads
News
Loading...

මුස්ලිම් වහබ්වාදය ගැන කතාකරත්දි විමල් වීරවංශ ඒක වැලැක්වුවා



පාස්කු ප්‍රහාරයේ සාක්කි විමසන කමිටුව ඉදිරියට පැමිණි පූජ්‍ය ගලබොඩ අත්තේ හිමි විසින් මාධ්‍යයට මෙලෙස ප්‍රකාශකලා.
මම කීවා බොහෝ දේශපාලකයන්ට මෙික කිව්ව එක්කෙනෙක්වත් කනකට ගත්තෙ නෑ.එවකට ආරක්ෂක ලේකම්ව සිටියදී එතුමා පමණයි මෙය සාවධානව අසා සිටියෙ.ඒ දළු ලා වැඩිනු ඉස්ලාමිය අන්තවාදි කොටස් පාලනයට එතුමා යම් යම් පියවර ගන්න ඇති.මම අදත් කියනව ඔහු හිටියනම් මෙි පිපිරීම වෙන්නෙ නෑ.මොකද ඒවා මොනිටර් කලා.අපි ඒක හොදටම දන්නව.නමුත් රාජ්‍ය නිලධාරිකයෙක් හැටියට එසේ පියවර ගත්දි අවස්ථාවාදි මුග්ධ දේශපාලකයො ඒවා අඩපණ කලා.එක උදාහරණයක් විමල් වීරවංශ අද වහබ්වාදය ගැන කතාකරනව.මෙි මනුස්සය අපි2012 ඉස්ලාමීය අන්තවාදය ගැන කියත්දි මොකද කීවෙ මෙික නෝර්වෙි කුමන්ත්‍රණයක් කීවා.දැන් මූ හොයල තියෙනවද අපි නෝර්වෙි කුමන්ත්‍රණයක් කලා කියල.ඒක තමයි මෙි දේශ⁣පාලකයගෙ කයගෙ හැටි.එදා මට හිනා වුන⁣.අනේ මෙි ඥාණසාර කියල ස්වාමින්වහන්සේ නමක් ඇවිත් මෙි කරන්නෙ අති උතුම් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද කඩන්න මුස්ලිම් මිනිස්සු එයාගෙන් අයින් කරන්න.ඒනිසා මෙි ප්‍රශ්නයකතා කරන හැම වතාවකම ඇත්ත ප්‍රශ්නය කතාකරන අපිව අපහසුතාවයට පත්කලා නමුත් ද්‍යෛවෝපගතව උන්ටම සිද්ධවුන මෙි ගැන කතාකරන්න.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :