ads
News
Loading...

නිරුවතයි වගාවයි එකට එකතු කල කැන්ගරු දේශයේ ගෙවතු වගාකරුවෝ


 
කොවිඩ් වසංගතය නිසා ලොකෙ ගොඩක් දෙනා වවන්න පටන්ගත්තා.ඔිස්ට්‍රෙිලියාවෙ ඇබෝජීනියන් වරයන් පවා තම කලාප වසා දමත්දි නාගරික ජනතාවත් ගහ කොළ සමග සමීපවුනා.ඔවුන් විවිධ බෝග වගාවට හුරු වෙන්න ගත්ත.ඒ අතරෙ දැන් නේකඩ් ගාඩ්න් නමැති පින්තූර හුවමාරුවකුත් යනව.ඒ තමන්ගේ ගෙවත්ත තුල නිර්වස්ත්‍රව එය කාලාවක් ලෙස ඉදිරිපත් කිරීමයි.විදෙස් වාර්තා දක්වන්නේ එය විනෝදයට සිදුකරන දෙයක් බවයි.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :