ads
News
Loading...

එකටම ගමන් යන පින්තූරය දාන ජැකී සල්මාගේ රහසක් එළියට


 
මෙි කියන්න යන්නෙ බොලිවුඩ් වල කතාවක්.අපේ ජැකලින් එක්ක සල්මන්ගෙ තිබුනු හුටපටෙි ගැන මතක ඇතිනෙ.මෙි දවස්වල ලොක්ඩවුන් හින්දා ඉංදියා⁣වෙ අසරණ වෙච්ච පුද්ගලයන්ට බඩු බෙදන්න යන ජැකලින් සල්මන් එකටමයිලු.ඒ විතරක් නෙවෙි සල්මන්ගෙ ජිම් වැඩ ටිකත් ජැකලින්ගෙ ඉන්ස්ටර්ග්රෑම් එකෙන් බලන්න පුළුවන් වෙලා තියෙනව.ඒ වගේම දෙන්න අතර ආදර සබදතාවක් ඇති බවට ඉගිත් පලවෙනව.
     සල්මන් ජැකලින්⁣ රගපෑ මෙි වසරෙ ආපු මිසිස් සීරියල් කිලර් චිත්‍රපටියෙ පෝස්ටර⁣යකුත් එයාගෙ ඉන්ස්ටර්ග්රෑම් එකවුන්ට් එකේ පල කරල තිබුන.සාමාන්‍යයෙන් සල්මන් කියන්නෙ මීයක් කාලා අත ලෙවකන්න වැඩකරන කෙනෙක් නෙවෙි .අපි බලමු එයාලා ඉස්සරහට මොනවද කරන්නෙ කියල  



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :