ads
News
Loading...

වැදි ජනතාවගේ පිහිටට ගිය බදුල්ලෙ හිතවතී



 පහුගිය කාලෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙච්ච ඔිෂධී හේවාමද්දුම හට දැඩි සමාජ මාධ්‍ය ප්‍රහාර එල්ලවුනා.නමුත් කිසිවකින් නොසැලුන ඇය අද වෙත්දි වැදි ජනතාවට පවා උදව්කරන්න පටන්ගෙන. 
    ජනප්‍රිය සංස්කෘතියට එහා ගිය පුවත් ගෙන එන අපි ඔිෂධීගෙ මෙි කර්තව්‍යය අපි දැක්කෙ ඉතා හොද දෙයක් විදියට .ඇයගේ දේශපාලනය කෙසේ වුවත් බදුල්ලේ හිතවතී ලෙස ප්‍රකටව අද වැදි ජනතාව අසරනව කිසිවක් කරකියාගත නොහැකිව සිටින මොහොතක සිදුකරන මෙම සමාජ කර්තව්‍යය උසස් ලෙස සැලකිය හැකි.මෙම වැදි ජනතාව වෙත එලවළු හා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම උෟරුවලියෙ වන්නිලයැ ඇත්තො ප්‍රධානයෙන් සිදුකෙරෙන්න්නකටයුතු යොදා තිබුනා.   






Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :