ads
News
Loading...

හෙනා ටැටූ මාරාන්තිකයි



මේ ඔබ‍ට පෙනෙන්නේ Hena Tatoo කියන තාවකාලිකව අතෙහි ඇදී මෝස්‌තරයක් නිසා ආසාධනයට ලක්වුණු අවුරුදු 7ක දරුවෙක්‌.





Hena tatoo කියන මේ ටැටූ වර්ගයට paraphenylenediamine එහෙම නැත්නම් PPD නැමැති රසායනිකය එකතු කරනවා. මේ රසායනිකය බොහොමයක් හෙයාර් ඩයි ( Hair dye) වල ඉතා සුළු වශයෙන් අඩංගු වෙනවා. මේ රසායනිකය එම ඩයි වල ඇති කළු බව බොහොමයක් කල් පවත්වාගැනීමට යොදා ගැනෙනවා. නමුත් මේ රසායනිකය ශරීරයේ බොහෝ අසාත්මිකතාවයන් ඇතිකිරීමට සමත් වෙනවා.

Doctor Prageetha Wimalachandra
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :