ads
News
Loading...

සඳලිදුගෙ මල් මල් සාරිය සිංදුව එන්නත් කලින්ම දුකා අඩපු වීඩියෝව වාර්තා අතරට


පහුගිය සතියෙ සිරස ජීවිතයට ඉඩ දෙන්න වැඩසටහනට ආපුු දුකාට හිතාගන්න බැරි දෙයක් වුනා.ඒ ඔහු ලියපු ගීතයක් චැනලය තුල දී සජීවිව දුක්ගන්නාරාලගේ පුතා වන සඳලිදු විසින් ගායනා කලා.

ගීතය අවසන් වීම සමගම දුකා ගෙ ඇස්වල කඳුළු පිරිච්ච දසුන නිසාම මෙි වීඩියෝ ව ගොඩක් අය නරඔල තිබුන.මෙි ලිපිය ලියන විටත් එය ලක්ෂ හතකට ආසන්න පිරිසක් නරඔලා තිබුන.එය වාර්තා වක් වන්නේ ද කෙටි කලක තුල ෆේස්බුක් තුල එය ප්‍රචාරණය වී වැඩිම ප්‍රමාණයක් නැරඕිම මතයි.

මෙම " මල් මල් සාරිය " ගීතය සදහා සංගීතය සහන් රන්වල ප්‍රමුඛ රන්වල බලකාය විසින් සිදුකරන අතර ගීතය සදහා මියුසික් වීඩියෝවක් පවා හැකි ඉක්මනින් ලබාදෙන බව සදලිදු දුක්ගන්නාරාල පවසනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :