ads
News
Loading...

දූදරුවෝ විකාශනය වී වසර විසිපහයි



1990 වසරේ නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂකවරයාගේ දූදරුවෝ ටෙලිනාට්‍ය අතිශය ජනප්‍රිය වුනා.ඒ නිවසක කතා තේමාවන් ලංකාවෙි ප්‍රේක්ෂකයන්ට පවුලට වඩාත් සමීප කරවමින්.දීප්තිලගෙ කතා එදා බලපු අය අද වැඩිහිටියො.
     ඉතින් දීප්තිලා එදා රගපාපු පැලැන්වත්ත වලව්වට ආවත් ඒ දෙමව්පියන් නම් අද නැ.ඔවුන් කලාවෙන් වගේම ජීවිතයෙනුත් ගිහිල්ලා.මෙි අවස්ථාවට නිල්මිණි තෙන්නකෝන්,කැලුම් විජයසූරිය,යශෝධා විමලධර්ම,අජිත් ලොකුගේ වැනි ප්‍රවීනයන් නාලන් මෙන්ඩිස් මහතා සමග අද පැලැන්වත්ත ගෙදර දකින්න ලැබුනා.වසර විසිපහක මතකය කොහොම අමතක කරන්නද.st 




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :