ads
News
Loading...

හේවුඩ් පීඨාධිපති තනතුරෙන් සෞම්‍ය ඉවතට



සෞන්දර්ය විශ්වවිද්‍යාල පීඨාධිපතිවරයා ලෙස කටයුතු කල සෞම්‍ය ලියනගේ මහතාව එම තනතුරෙන් ඉවත් කර ඇත.දෙස් විදෙස් සම්මාන වලින් පිදුම් ලැබ ඇති ඔහු රංගන වෙිදියෙකු ලෙසද දක්ෂතා පෙන්වූ අයෙකි.
දේශපාලන පත්කිරීමකින් පත්වීමක් නොලද එම තනතුර එලෙස වෙනස්වඇත්තේ කාගේ හෝ කීමක් නිසා යැයි ද ඊට ඉහන බලධාරීන් වගකිව යුතු බැව්ද කියැවෙි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :