ads
News
Loading...

ලංකාගම මැදින් පාර කැපීම



දෙරණ සභාපති උන්නාන්සේ ලංකාගම පාර හදන හැටි බලන්නට ගොස් තිබේ. මුල් ඡායාරූපයේ ඉන්නේ ඔහුය. එහි මැද සිටින්නේ අනූප පැස්කුවෙල් මන්ත්‍රීවරයාය. දකුණු පැත්තට වන්නට සිටින්නේ මහා පරිසරවේදී ජයන්ත විජේසිංහය. ලංකාගම මහා පරිසර විනාශයක් කරමින් සිංහරාජය දෙබෑ කරමින් පාර කපන බව පවසමින් ජනපතිට ලිව්වේ ඔහුය.

දකුණු පස ඡායාරූපයද එදිනම ගත් එකකි. එහි තැඹිලි පැහැති කමිසයක් ඇඳ රතු පැහැති තොප්පියක් පැළඳ සිටින්නේ ලංකාගමදී ජනාධිපති සමග පරිසරවේදීන්ට දැඩි දොස් මුරයක් එල්ලකළ ගම් වැසියාය. ඔහු සිටින්නේ දිලිත්ව වැළඳගෙනය.

එක් පසකින් ජයන්තය. අනෙක් පසකින් අර ගම් වැසියාය. ඒ දෙක මැද්දේ දිලිත් ජයවීරය.

මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කුමක්දැයි පැහැදිළි කළ හැකි අයෙකු සිටිත් ද?



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :