ads
News
Loading...

රැප් කලාව ලෝකෙට අරන් යන අලුත් මෙහෙයුමක්




ඉරාජ් වීරරත්න වගේම ෆිල්ටි කියන්නෙ ලංකාවෙ රැප් කලාවෙි බලකනු දෙකත්.මෙි දෙන්නගේ රෙකෝඩ් ලේබල් දෙක ජාත්‍යන්තරයට අරගෙන යන ගමන ඇරඔිල තියෙනව.ෆිල්ටිගෙ රෙකෝඩ් ලේබල් එක වෙච්ච " Respect " හරහා දැනට ගීත ගණනාවක් ම ඉදිරිපත්ව ඇති අතර ඉරාජ් කාලයක සිට "Illnoize"රෙකෝඩ් ලේබලය තුලින් ගීත එලිදක්වන්නත් වුනා.කෙහොමවුනත් ඉරාජ් විරත්තනටත් ,ෆිල්ටිටත් අපි සුභ පතනව.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :