ads
News
Loading...

ඇමති පියල් නිශාන්තටත් කොවිඩ්


පාර්ලිමේන්තු පොකුර හතර දක්වා වැඩිව ඇති අතර ඇමති පියල් නිශාන්ත මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව එ මහතා විසින් සමාජ ජාලා තුල ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ධම්මික පැණිය පරීක්ෂණය සදහාද ඇමතිවරයා සාභාගිවුනු ආකාරය පහුගිය කාලේ සමාජ ජාලාවල පලවුනු අතර ධම්මික පැණිය පානය කර කෑගල්ල ප්‍රදේශීය සභා මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා හා ඔහුගේ පවුලේ සිව් නිවුන් දරුවන් ට හා බිරිදටත් කොවිඩ් ආසාදනය වීඇත.ඒ බැව් අදහස් පලකල ඒ මහතා,

මට අටමස් නිවුන් දරුවන් ⁣සිටිනවා.වැඩි පරෙස්සමට දින දෙකක් ධම්මික පැණිය දරුවන් වගේම මාත් බිරිදත් ගත්තා.වත් පිලිවෙත් රැක්කා.මස් මාංශ කෑවෙත් නෑ.පැණිය ලබාගත්තෙ ඔහු අතින්මයි.මුලින්ම ලොකු දුවට ඊට පස්සෙ අනෙක් දරුවන් ට පසුව මටත් බිරිදටත් කොවිඩ් හැදුනා.ධම්මික පැණිය කොවිඩ් වලට ප්‍රතිකාරයක් නෙවෙි කියලයි මට නම් කියන්න තියෙන්නෙ
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :