" මගෙ කොණ්ඩෙ නැතත් ඉන ගාවට " ටිකක් වෙනස් හඩකින් සිංදු කියන වගේම බටහිර ගීත ගයන ගායන ශිල්පිනී කොරීන් අල්මෙිදා ගැන ඔබ නොදන්නවා විය නොහැකියි.
මෙි කියන්න යන්නෙ කොරීන් යෝගා ආසන වපට යොමු වුනු ආරංචියයි.ඇයඑලෙස යෝගා භවනාව සිදුකරන්නෙ අනෝජා වීරසිංහ යෝගිනියගේ මාර්ගෝපදේශකත්වය මතින් බෙල්ලන්විල තියෙන අභින ආශ්‍රමයෙහියි.
ඒ ගැන දැක්වෙන වීඩියෝ ව පහළින් නරඔන්න
0 Comments :
Post a Comment