ads
News
Loading...

කමල්ගේ දියණිය විහාරා අතුල සමග පැටලිල්ලක්


තමන් කමල් අද්දරාරච්චිගේ දියණියක් ව⁣ශයෙන් හදුන්වාගන්නා විහාරා සුවනි අද්දරාරච්චි පලකල අපූරු ඡායාරූපය නිසා හැමදෙනෙක්ම ඒ ගැන අවධානය යොමු කරල තියෙනව.ඒ තමයි ජනප්‍රිය ගායක අතුල අධිකාරි හට my love ලෙස සදහන් කර නිදාගෙන සිටින පින්තූරයක් තම මුහුණු පොතේ පලකිරීම.
දෙදෙනා අතර ආදර කතාව වැඩි කාලයක් නැති එකක් වුනත් දැන් දැන් ඇය මෙි ගැන ප්‍රසිද්ධියේ කතාකිරීම ගැන සැමට ඇත්තේ කුතුහලයක්.

මෙි වනවිටත් තනිකඩව සිටින අතුල අධිකාරි මුලින් සමිතා මුදුන්කොටුව විවාහ වී සිටි අතර අනතුරුව අමායා සමග විවාහවී තවත දරුවෙක්ද සිටින අයෙක්.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :