ads
News
Loading...

පොලිස් පොතේ ලියවුන මාදනීගේ හුටපටය


මාදනී මල්වත්ත ගැන ගැන අන්තර්ජාලය පුරා පුවතක් පැතිරෙනව.ඒ පුවත මෙසේයි

මාධනී මල්වත්තගේ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනපිය ප්‍රවිණ රංගන ශිල්පිනියක්ඇය මේ දවස්වල විවිධ නාලිකාවල විවිධ චරිතයන් හරහා අපට දකින්නට ලැබෙනවා ඇය සැබැ ජිවිතයේ අවුරුදු 19 ක පුතෙකුගේ අම්මා කෙනෙක් ඉතින් ඇය ගෙන මේ දවස්වල අලුත් ආරංචියක් පැතිරෙනවා .හැබයි ඒක හොද ආරංචියක් නෙමෙයි ඒ ඇයගේ අලුත් ප්‍රේම්වතෙකු ගැන ආරංචියක් මේ ගැන පොලිස් පැමිනිල්ලක් නිසා අපට තොරතුරු ආරංචිවුනා තලංගම පොලිසියට ලැබි ඇති පැමිනිල්ලේ සදහන් වෙන්නේ චන්දන සුසන්ත අමරසිංහ නැමැති රුපවාහිනි නිවේදකයකු ලෙස කලක් කටයුතු කල පුද්ගලයෙකු සමග ඇය මිතුරුවෙලා තියෙන්නේ කියලා..


ඔහු දරුවන් තිදෙනකු සිටින පුද්ගලයෙකු බවයි අපට දැනගන්න ලැබුනේ මේ සම්බන්දය නිසා දරු පවුල් දෙකේම ප්‍රශ්න ඇතිව තිබෙන බව වාර්තා වෙනවා අපිට දැනගන්න ලැබුනු විදියට මේ සම්බදතාවය පටන් ගෙන තියෙන්නේ 2012 වසරේ සිටයි .කොහොම වුනත් මේ වන කුනුත් සම්බන්දතාව ඒ ආකරයෙන්ම තිබෙනවා.මොවුන් දෙදෙනා වැඩි කාලයක් එකටම කාලය ගතකරන බවත් ආරංචිවුනා මාධවී රූපගත කිරිමට යන සෑම දිනයකම මේ පුද්ගලයාද ඇ සමග ගොස් තිබෙන බව පැමිනිල්ලේ දැක්වෙනවා





මාධවී එක්ක මේ සම්බදතාවය පටන්ගත් පසුව මේ පුද්ගලයා මහනුවර වැඩ කරමින් සිටි ආයතනයෙන් අයින් වී කොළඹ ගොස් තිබෙනවා එක් වරකදි මේ සම්බන්දය හසුවූ විට ඔවුන් දෙදෙනාම වරද පිලිගෙන සම්බන්දය නවත්වනවායයි පවුලේ අයට පොරොන්දු දී ඇතත් දිගින් දිගටම මේ සම්බදතාවය පවත්වන බවයි පැමිනිල්ලේ සදහන් වෙන්නේ මේ සම්බන්දයෙන් පැමිනිලි 05 ක් හයක් පමන පොලිසියට ලැබි ඇති අතර දෙදෙනා මේ අතර බය නැතිව තැන් තැන් වල ගමන් කරමින් සිටිව බවයි ආරංචි වෙන්නේ මේ පැමිනිලි විභාග කිරිමේ අවස්ථාව දෙන්නා විසින්ම මගහැර සිටින නිසා තාම ගැටළුව ඉතිරිවි ඇතයිද වාර්තා වෙනවා

යම් හෙයකින් මෙි සිදුවීම ඇත්තක් නම් එය පෞද්ගලික ජීවිතය ලෙස කිසිවෙකු භාර නොගැනීම ගැන ද අපට ඇත්තේ පුදුමයක්.අනෙක් කාරණාව වන්නේ තවමත් මේ සිදුවීම පිළිබදව මාදනී විසින් සෘජු උත්තරයක් ලබාදී නැති වීමයි.කෙසේ වෙතත් ඇය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනා පිලිගන්නා තැනැත්තියක්.කලාකරුවන් ගේ සිදුවීම් මාධ්‍යයක් ලෙස මෙය වාර්තාකරන ගොසිප්ලන්තය මාදිනී හට මෙි සදහා පිලිතුරක් ලබාදුනහොත් එය පලකිරීමටද පසුබට නොවන්නනෙමු.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :