ads
News
Loading...

මිතුරා පාන්දර නිවසට ඇවිත් බිරිදට හදි කරන්න හදලා


තම මිතුරාගේ නිවසේ සාදයකට සාභාගිවන්නට නිවසින් පිටත්වූ අයෙකුගේ නිවසට පැමිණි මිතුරෙක් ඔහුගේ බිරිදගේ ඇග පසග අතගාමින් විවිධ අතවර කරන්නට පෙලඔී ඇති අතර එයට අකමැති වූ විට ඔහු ඇයගේ දත් කැඩෙන්න පහර දී පලාගොස් ඇත.

මාරවිල පදිංචි ලසන්ත වික්‍රමසිංහ යන අය පොලීසියට පැමිණිලි කර ඇත්තේ එම මිතුරාවන අසේල නිවසට පැමිණි ඇත්තේ අලුයම 2ට පමණ බවයි.කෙසේ වෙතත් එම අවස්ථාවෙි බිරිද තමාට දුරකථනයෙන් ඇමතුමක් දී සිදුවීම ගැන පවසා ඇති අතර ඔහු පැමිණ ඇයව රෝහල් ගත කර ඇත.

ලිංගික ක්‍රියාවට ,බිරිද අකමැති වූ විට අසේල විසින් බහින්බස් වීමෙිදී ඇයට තමා අත වූ හෙල්මටයෙන් පහර දී ඇගේ ඉදිරිපස දත් හතරක් කැඩී තොල්පොට කැඩී ගොස් ඇත.

මෙි පිළිබද වැඩිදුර පරීක්ෂණ උපපොලිස් පරීක්ෂක කුමාරසිරි මහතා ඇතුළු පිරිස පවත්වනු ලබයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :