ads
News
Loading...

වෙඩි බෙහෙත් බටයට පුරවත්දී පිපිරිලා



වෙඩිපන්නල පිපිරීමක් වාර්තා වී ඇති අතර බටයකට වෙඩි බෙහෙත් පුරවා ග්‍රයින්ඩරයෙන් කැපීමට යාමෙිදී තරුණයන් දෙදෙනෙකුට මෙලෙස තුවාලවලට ලක්ව රෝහල් ගත කර තිබෙනවා.

කුරුණෑගල පන්නල ප්‍රදේශයක නිවසක සිදුව ඇති මෙම සිදුවීම වූ සැණින් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ තිබෙනව⁣ මෙලෙස තුවාල ලබා ඇත්තේ එකම පවුලේ විසි එක සහ විසි දෙක වියේ තරුණයන් දෙදෙනෙක්.

ත්‍රීවීල් අලුත්වැඩියාව කරගෙන යන ඔවුන් රතිඤ්ඤා වල අඩංගු වෙඩි බෙහෙත් මෙලෙස බටයකට පුරවත්දී අනතුරට ලක්ව ඇත.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :