ads
News
Loading...

එංගලන්තයේ සම්මානයකට නිර්දේශවුනු අපේ නිලිය



 
නිම්මි ගැන කතාකරද්දි අපට ඇගේ මුල් ම චිත්‍රපටිිිිිියක් වුනු ඉර මැදියම අමතක කරන්න බෑ.පස්සෙ කාලෙ අපි ඇයව දැක්කෙ හාස්‍ය මුසු චරිතයක් එක්ක සමාජ ජාලා තුලයි.මෙි කියන්න යන්නෙ ඇය ගැන අමුතු විදිහේ කතාවක්.

ශ්‍රී ලාංකික රංගන ශිල්නිපිනියක වන නිම්මි හරස්ගම බ්‍රිතාන්‍ය සම්මාන උළෙලකට නිර්දේශ වෙයි. මෙවර UK National Television Awards සම්මාන උළෙලේ Best Drama Performance කාණ්ඩය යටතේ අවසාන නිර්දේෂිත නාමයන් අතරට ලාංකීය රංගන ශිල්පිනී නිම්මි හරස්ගමද යෝජනා වී තිබේ. ඒ, ඇය ර‍ංගන දායකත්වය ලබා දුන් The Good Karma Hospital රූපවාහිනී කතාමාලාව නියෝජනය කරමිනි. ගාල්ල සහ උණවටුන ආදී ප්‍රදේශවලද රූපගත කිරීම් සිදු කළ The Good Karma Hospital කතාමාලාව විකාශනය වන්නේ බ්‍රිතාන්‍යයේ ITV නාලිකාව ඔස්සේයි. නිම්මි හරස්ගම, මෑතකදී තිර ගත වුණු කැනේඩියානු චිත්‍රපටයක් වූ දීපා මෙහ්තාගේ Funny Boy සිනමාපටයේද කැපී පෙනෙන රංගනයක නිරත විය. මෙම නිර්දේශය යටතේ Mari Rodrigez චරිතයට ඔබේ මනාපය පළ කිරීමට පහත සබැඳිය භාවිත කරන්න.

Click this link to vote her : https://bit.ly/34Ex2gV


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :