ads
News
Loading...

නදීමාල් රහසේ විවාහවුනාද


නව පරපුරේ ගායක නදීමාල් පෙරේරා ඊයේ දවසේ සමාජ මාධ්‍යයට අලුත් ඡායාරූප කිහිපයක් එකතු කර තිබුනා.එහි ඇතැම් අය පවසා තිබුනේ ඔහු විවාහ වුනු බවයි.නමුත් ඒ ගැන විස්තරයක් සදහන්ව තිබුනේ නෑ.

නදීමාල් කාලයකට පෙර ජනප්‍රිය රංගන ශිල්පිනී ටීනා ශනෙල් සමඟ පෙම් සබඳතාවයක් පවත්වා තිබුනු අතර එය මෙි වෙත්දි අවසන් බවත් පැවසෙනවා.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :