ads
News
Loading...

අවුරුදු විසිපහවෙද්දි ඇස් දන් දුන්නා


නෑනලා ටෙලි නාට්‍ය තුලින් ජනප්‍රියත්වයට පත්වුනු රංගන ශිල්පිනී මෙන්ම නිෂ්පාදිකාවක වූ හිරුනි රණසිංහ තම 25 වැනි උපන්දිනය ඊයේ සැමරුව.ඉතින් ඇය එහිදී තම නෙත් දන්දෙන පුන්‍ය ක්‍රියාවකටද අත්සන් කරනු ලැබුවා.

එම අවස්ථාව



ඒ වෙනුවෙන් ලක්මාල් සිංහාරගෙ කල ඡායාරූප පහළින්



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :