ads
News
Loading...

රෝහිත හැමදේම කියයි.


අධිකරණ තීන්දුවට පසු වාරණයට ලක්ව තිබූ ගීත විස්සම නැවත ගායනයට ජය ශ්‍රීට අවසර ලැබුණා.කොහොමවුනත් රෝහිත නම් පවසන්නේ ගීත වල සියලු අයිතිය රසිකයන්ට බවයි.

මෙි අතර අධිකරණ වාරණය තියෙන කාලවලදී ප්‍රසංග වේදිකාවල සෑම සංගීත කණ්ඩායමක්ම ජය ශ්‍රීලාගේ ගීත ගායනා කරන රැල්ලක් දකින්න ලැබුන අතර කරදරයකදී වාසි ලබාගැනීමට තරම් ලාංකික කලාකරුවන් ආත්මාර්ථකාමී වීම පිළිබඳව ඇත්තේ අපිටද පිලිකුලක්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :