ads
News
Loading...

අග විනිසුරු ව පරද්දපු නාගහලන්ද දැන් කියන දේ



⁣මොහාන් පීරිස් අග්‍රවිනිශ්චයකාරයාව ඉන්නකොට ඔහු නීතිපතිවරයාව ඉන්න කාලයේ "ඩොක්යාඩ් " කම්පැනියේ විශාල මූල්‍ය වංචාවක් වුනා.ඒකට ඔහු සෘජුවම සම්බන්ධයි.රේගුවට විරුද්ධව ඔහු නඩු පවරලා තිබුනා.ඔහු අධිකරණයට ඇවිල්ලා කිව්වා රේගු අධ්‍යක්ෂක ජනරාල්ගෙ කැමැත්ත මත මෙි නඩුව ඉල්ලා අස්කරගන්නවා කියලා.මෙික බදු වංචාවක්.හැබැයි රේගු අධ්‍යක්ෂකවරයා දිවුරුම් පෙත්සමකින් කියනව මම එහෙම කිව්වෙ නෑ කියලා.ඊලගට මම මොහාන් පීරිස්ව චාජ් කරනව.රේගු අධ්‍යක්ෂකවරයාගෙන් ලිඛිතව ගන්නවා මෙික සම්පූර්ණ අසත්‍යයක් කියල.මම දූෂණ චෝදනාව යටතේ චාජ් කරනව.මොහාන් පීරිස් දැනගන්නවා මෙික බරපතලයි කියලා.මම අතඅරින්නෙ නෑ කියල.මොකද වෙන්නේ මෙන්න ඩොක්යාඩ් සමාගම රේගුවට ඇවිල්ලා අර වංචා කරපු බදු සම්පූර්ණයෙන් ම ගෙවනවා.ඊට අමතරව ලක්ෂ 100 ක් ගෙවනව දණ්ඩනයක් හැටියට"

      -නීතීඥ නාගහලන්ද කොඩිතුවක්කු

උපුටාගැනීම රාවය-ටිරාන් කුමාර බංගමආරච්චි
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :