ads
News
Loading...

ඉදිරි පැය විසිහතර අවදානම්










   
 
රත්නපුර ,කළුතර ,කුරුණෑගල ,මහනුවර ,බදුල්ල,කෑගල්ල,ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවල නාය යෑමෙි අවධානමක් ඇතිබව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.
     ඒවගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල් එස් අමලනාදන් මහතා පැවසුයේ ඉදිරි පැය විසි හතර තුල වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකිබැවින් නාය යන ස්ථානවල ජීවත්වල අයට සැලකිලිමත්වන ලෙස යි.
      වර්ෂාපතනය නිසා දැනට පුද්ගලයන් තිස් දෙනෙක් ස්ථාන දාහක රැදී සිටින බව ඒ මහතා තවදුරටත් පැවසුවා.ඒ මහතා මෙි අදහස් පලකලේ (21) දා එනම්ඊයෙ දිනයේ පැවති මාධ්‍ය හමුවකට සාභාගි වෙමිනි..
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :