ads
News
Loading...

කොළඔ විදුලිය ඇණ හිටපු රහස එළිවෙයි

  

අද කොළඔ ඇතැම් ප්‍රදේශ එකපාර විදුලිය ඇණ හිටියා.මෙි ගැන  සොයා බලපු  ගොසිප්ලන්තය වාර්
කොළොන්නාව ග්‍රීඩ් උප පොලෙහි සිට  කොල්ලුපිටිය දක්වා උපපොළ වෙත දිවෙන රැහැන්වල  දෝෂයක් බවත් වාර්තා වුනා.කෙසේ වෙතත් විදුලිබල හා පුනර්ජනනීය හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුයේ මෙි මොහොතේ එය යථා තත්වයට පත්කරමින් සිටින බවයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :