රජය නිර්මාණ සදහා පැනවූ බදු නිසා සමස්ත ක්ෂෙත්‍රය තුලම සිදුවන කාරණා පිලිබදව " බදු දඩයමට එරෙහි කලාකරුවෝ"නමින් නිදහස් කලා සන්ධානය කතිකාවක් ගොඩනගන්නට සූදානම් වනවා.මෙි පිළිබදව මාධ්‍ය නිවෙිදනයක් නිකුත් කරන එහි සභාපති සුදත් රෝහණ මහතා පවසන්නේ 2018 ජූනි 6 එනම් හෙට දින සවස 3.00ට කොළඔ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ස්‍ෙවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී මෙම මාධ්‍ය හමුවට පැවැත්වෙන බවයි.
සාහිත්‍යය ,නාට්‍ය,නර්තනය,සංගීතය,සිනමාව ආදී සෑම ප්‍රාසාංගික කලාවකම බිඳ වැටීම ගැන මෙහිදී සාකච්චා කරන බැවින් එම ක්ෂෙත්‍රයේ වෘත්තීය නිර්මාණකරුවන්ට මෙන්ම නිෂ්පාදකයන්ට,කලාකරුවන් ට,කාර්මික ශිල්පීන්ට මෙහිදී සාභාගිවෙනු ඇත.නිදහස් කලා සන්ධානයෙහි උපසභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් මහතායි.
![]() |
නිදහස් කලා සන්ධානය නිකුත් කල මාධ්‍ය නිවෙිදනය |
0 Comments :
Post a Comment