ads
News
Loading...

උදාරිගෙන් පරණ මාමණ්ඩියාට හීන් ටොක්කක්...

   සුරංග සතරසිංහගෙන් පහුගිය දවසක තමන්ගෙ පුතා සංගීත් ගෙ විවාහය ගැනත් ඔහු හා විවාහ වී සිටි නිලි උදාරි කෞශල්‍යයා ගැනත් විමසූ විට සුරංග තරමක් කේන්තියෙන්" ඔය නැහැදිච්චි එකී ගැන කතාකරන්නවත් එපා" යැයි පැවසුවා.ඉතින් මෙි ගැන උදාරි තමන්ගේ මුහුණු පොතෙහි මෙි විදිහේ සදහනක් කරලා තිබුනා.
මුහුණු පොතින් උපුටාගැන්ම

"ඒ නැනැදිච්ච එකී ගැන කියන කෙනා නිලියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා අහුවෙලා නඩුත් යනවා ,ඒ මදිවට ඒ ගැන පත්තර වල නමුත් ගියා 😄😂😅පව් අනේ"
 උපුටනය අවසන්
                ගිය වසරේදී ආටක මාරයි නාට්‍යයේ රුගත කිරීම් කරන කාලෙදි එහි රඟපෑ දිල්කි ලියනගේ ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවත් එය  නොලැබුනු බවත් ඇය පුවත්පතකට පවසා තිබුනා.ඒ වගේම රශ්මි කියන නිලිය ගැනත් මෙයාගෙ නම ගෑවුනා.  කොහොම වුනත් සුරංගගෙ කතාව පාරාවළල්ලක් වෙලා තමන්ටම ඇවිත් තියෙනවා.උදාරිත් තමන්ගෙ පරණ මාමණ්ඩියට කාගෙ කාගෙත් කිල්ලෝටවල කුණු තියෙනව කියල මතක් කරල හීන්  ටොක්කක් ඇනලා.
          
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :